slider image

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය සභාව

slider image


අප අමතන්න.

ප්‍රධාන කාර්යාලය:025 223 5581

තාක්ෂණික නිලධාරි කාර්යාලය:025 205 7406

Whatsapp:075 223 5582

විද්‍යුත් තෑපෑල:nanupaprasa@gmail.com

බදු සහ ගාස්තු පරීක්ෂණය 1 | මාර්ග ගත ගෙවිම් |

icon

අපගේ දැක්ම

සංහිදියාවෙන් යුත් ප්‍රෞඩ,සමෘද්ධිමත් ප්‍රදේශයක්

icon

මෙහෙවර ප්‍රකාශය

පළාත් පාලන ආයතනය ලෙස ප්‍රාදේශීය සංවර්ධනය අත් පත් කර ගැනීම සදහා සැළැස්මකට අනුව සේවාවන් සංවිධානය කිරීමත්, ප්‍රාදේශීය බදු ගෙවන්නන් සදහා උසස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පිරිනැමීමත්, කාර්යක්ෂම කළමණාකාරීත්වයකින් යුත් තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් බිහිකිරීමත්, නිරන්තර සංවර්ධන කාර්යයෙ‍්දී සහය දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ සමග ඉතා සුහදශීළිව මෙන්ම, විනිවිධ පෙනෙන අයුරින් කටයුතු කිරීමටත්, සහභාගීත්ව සැළසුම්කරණ ක්‍රියාවලිය තුලින් ජනතා අපේක්ෂාවන් මල් ඵල ගැනවීමත් අප පළාත් පලන ආයතනයේ අපේක්ෂිත මෙහෙය ලෙස දකිමු.

Top